සෞන්දර්යය පිළිබඳ සාපේක්ෂතාවාදය

සෞන්දර්යය පිළිබඳ සාපේක්ෂතාවාදය හෙවත් සෞන්දර්ය සාපේක්ෂතාවාදය යනු සෞන්දර්යය විනිශ්චය පුද්ගලයන්ට, සංස්කෘතීන්ට, යුගයන්ට හා සන්දර්භයන්ට සාපේක්ෂ බැව් පිළිගැනෙන දාර්ශනික ආස්ථානය යි.