සෞඛ්‍ය නීතිය

(1) සෞඛ්‍ය කර්මාන්තයේ ප්‍රතිපාදකයින්, ගෙවන්නන් හා විකිණුම්කරුවන් හා රෝගීන් අතර සම්බන්ධතාවයන් සහ (2) කි්ප‍රයාකාරීත්වය, නියාමනය සහ ගණුදෙනු සම්බන්ධ නෛතික ගැටළුද ඇතුලත්ව සෞඛ්‍ය සේවාවන් සැපයීම සම්බන්ධයෙන් පෙඩරල්, ප්ඛ‍රාන්ත, ප්ත‍රාදේශීය සහ වෙනත් අධිකරණ බලයන් කෙරෙහි බලපාන්නාවූ සෞඛ්‍ය කර්මාන්තයේ නීති, රීති, නියාමනයන් සහ රෝගීන්, ප්්‍රතිපාදකයින්, ගෙවන්නන් සහ සෞඛ්‍ය කර්මාන්තයේ විකිණුම්කරුවන් සම්බන්ධයෙන් අදාල වන නීතිය සෞඛ්‍ය නීතිය ලෙසින් හඳුන්වනු ලැබේ.

මෙම නීතියට පහත නීති ක්ෂේත්ි‍රයන්ද අදාල වේ. • ගිවිසුම් නීතිය • වෛද්යි අවප් ‍රයෝගයන් • පරිපාලන නීතිය • මහජන සෞඛ්‍ය පිලිබඳ නීතිය

"https://si.wikipedia.org/w/index.php?title=සෞඛ්‍ය_නීතිය&oldid=471955" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි