සෝමලතා සුභසිංහ (ඉංග්‍රීසි: Somalatha Subasinghe) යනු සුප්‍රසිද්ධ නාට්‍ය කලාවේදිනියක්, සිනමා ශිල්පිනියක් සහ නාට්‍ය කලාව හා රංගන ගුරුතුමියකි.

සෝමලතා සුභසිංහ
උපත1936 පෙබරවාරි 26
දිවුලපිටිය
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
ප්‍රසිද්ධව ඇත්තේනාට්‍ය කලාව, සිනමා ශිල්පිනිය, නාට්‍ය කලාව හා රංගන ගුරුතුමිය
කලත්‍රයා(යන්)ලයනල් ප්‍රනාන්දු - ප්‍රංශයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

ඇය වරෙක කොළඹ නාලන්දා විද්‍යාලයයේ නාට්‍ය හා රංගකලා ගුරුවරිය වු අතර චිත්‍රපට හා ටෙලි නාට්‍ය නළු ගාමිණී හෙට්ටිආරච්චි ඇයගේ ශිෂ්‍යයෙකු විය ඇය නාට්‍ය කලා කාරිනිියකි.[1]

ආශ්‍රිත සංස්කරණය

  1. [https://www.itnnews.lk/2019/05/28/135458/ ප‍්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි මහතාගේ අවසන් කටයුතු ලබන 07 වන බ‍්‍රහස්පතින්දා]
"https://si.wikipedia.org/w/index.php?title=සෝමලතා_සුභසිංහ&oldid=593879" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි