සෝප් ඔපෙරාවක් යනු සාමාන්‍යයෙන් දීර්ග කාලයක් දිවෙන melodrama, ensemble cast, සහ sentimentality වලින් පිරුණු රූපවාහිනී හෝ ගුවන්විදුලි කතා මාලාවක් වේ.[1] "සෝප් ඔපෙරා" යෙදුම බිහි වී ඇත්තේ, පෙර දී ගුවන්විදුලි නාට්‍ය සඳහා අනුග්‍රහය දක්වා ඇත්තේ සබන් (soap) නිෂ්පාදකයන් විසින් වීම හේතුකොටගෙන ය.[2]

ඈස් ද වර්ල්ඩ් ටර්න්ස් හි පෙනි හියුස් ලෙස රෝස්මරී ප්‍රින්ස්ගේ ප්‍රචාරක ඡායාරූපය

ආශ්‍රිත සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "soap opera". Oxford Reference (online ed.). Oxford University Press. https://www.oxfordreference.com/view/10.1093/oi/authority.20110803100514820. 
  2. Bowles, p. 118.

භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සෝප්_ඔපෙරා&oldid=593877" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි