සොලමන් මෙහෙයුම (ඉංග්‍රීසි:  Operation Solomon, හීබෲ: מבצע שלמה, Mivtza Shlomo) යනු 1991 වසරේ දී ඉතියෝපියානු යුදෙව්වන් පිරිසක් ඊශ්‍රායලය වෙත ගෙන යාමට ඊශ්‍රායල ආරක්ෂක හමුදා විසින් සිදුකරන ලද මෙහෙයුමක් වේ.[1]මෙහිදී භාවිතා වූ එක් ගුවන් යානයක් මගීන් 1,088 ක් ප්‍රවාහනය කර ලෝක වාර්තාවක් පිහිටුවනු ලැබීය.[2]

සොලමන් මෙහෙයුම
Location
ඉතියෝපියාව–ඊශ්‍රායලය
Planned byඊශ්‍රායල් රජය සහ ඊශ්‍රායල ආරක්ෂක හමුදා
Objectiveඉතියෝපියානු යුදෙව්වන් පිරිසක් ගුවන් මගින් ඊශ්‍රායලය වෙත රැගෙන යාම
Outcomeඉතියෝපියානු යුදෙව්වන් 14,325 ක් පැය 36 ක් ඇතුලත ඊශ්‍රායලය වෙත ගෙනයන ලදී

ඉතිහාසය සංස්කරණය

 
An abandoned synagogue on a Jewish village which became a tourist attraction after desertion of its inhabitants in 1991. No rural Jewish communities were left in Ethiopia after the transfer operation to Addis Ababa that had taken place between 1988 and 1991.

සොලමන් මෙහෙයුමට පෙර Operation Moses සහ Operation Joshua මෙම අරමුණෙන්ම ක්‍රියාත්මක වී තිබේ.[3]

මෙහෙයුම සංස්කරණය

 
Ethiopian Olim stepping out of the IAF's Hercules, May 25, 1991

ලෝක වාර්තාව සංස්කරණය

මෙම මෙහෙයුම අතරතුර ගුවන්යානයක රැගෙන ගිය වැඩිම මගීන් සංඛ්‍යාව සඳහා ලෝක වාර්තාව පිහිටුවීම ද සිදුවිය. එම වාර්තාවට කිසිවෙකුත් අභියෝග නොකරන මුත් රැගෙන ගිය මගීන් ගණන ගැන මතභේද පවතී. ගිනස් පොතට අනුව එම ගණන 1,088 ක් වේ. සමහර වාර්තා එය 1,078 සිට 1,122 දක්වා විවිධ ගණන් වල දක්වයි.[2][4][1]

ආශ්‍රිත සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 "Ethiopian Jews and Israelis Exult as Airlift Is Completed". May 26, 1991. සම්ප්‍රවේශය 16 May 2013.
  2. 2.0 2.1 "Most passengers on an aircraft". Guinness World Records. සම්ප්‍රවේශය 2020-07-12.
  3. "Operation Solomon". www.zionism-israel.com. සම්ප්‍රවේශය 2018-12-01.
  4. Cf. Lungen, Paul. Canadian Jewish News, November 17, 2005.
"https://si.wikipedia.org/w/index.php?title=සොලමන්_මෙහෙයුම&oldid=480164" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි