සොංක්‍රෑන් (තායිලන්තය)
සොංක්‍රෑන් උත්සවය (තායි: สงกรานต์, සවන් දෙන්න; සංක්‍රාන්ති යන සංස්කෘත වචනයෙන් බිඳී ඇති,[1] හෝ වචනානුසාරයෙන් "ජ්‍යෝතිෂවිද්‍යාත්මක ස්ථානමාරුව" යන අර්ථය ඇති) සාම්ප්‍රදායික නව අවුරුදු දිනය ලෙසින් තායිලන්තයේ සැමරෙන්නේ අප්‍රේල් 13 සිට 15 දින දක්වාය.
සොංක්‍රෑන් | |
---|---|
Official name | සොංක්‍රෑන් උත්සවය (สงกรานต์) |
Observed by | තායි ජනයා |
Significance | තායි නව වසර සනිටුහන් කරයි |
Begins | අප්‍රේල් 13 |
Ends | අප්‍රේල් 15 |
Date | අප්‍රේල් 13 |
Frequency | වාර්ෂිත |
Related to | තජෑන්, ලාඕ නව වසර, දෙමළ නව වසර, කාම්බෝජ නව වසර |