න්‍යෂ්ටිය

සෛල න්‍යෂ්ටිය සාමාන්‍ය විශ්කම්භය 5 micro meter පමණ වන, න්‍යෂ්ටි ආවරණය නම් පටල 2කින් ආවරණය වූවකි.

මෙය බොහේ ජාන අන්තර්ගත වඩාත් කැපී පෙනෙන ඉන්ද්‍රයිකාවයි.

න්‍යෂ්ටි ආවරණය

මෙහි පිටත හා ඇතුළත ලෙස පටල 2කි. පටල දෙක 20-40nm පමණ අවකාශයකින් වෙන්වී ඇත. ද්‍රව්‍ය ඇතුළු වීම හා පිටවීම යාමනය කිරීමට ඇති සිදුරු මෙම පටල වල ඇත.

න්‍යෂ්ටික තලාව

න්‍යෂ්ටික ආවරණයේ ඇතුළත ආස්තරණය කරන ප්‍රෝටීන සූත්‍රිකා වලින් මෙය සෑදේ.

න්‍යෂ්ටිකාව

න්‍යෂ්ටි පූරකය තුල ක්‍රෝමැටීන් වලට ආසන්නව ඇති තන්තු සහිත කණිකා වේ.

න්‍යෂ්ටි පූරකය

න්‍යෂ්ටිය ඇතුළතින් විහිදුනු ප්‍රෝටීන සූත්‍රිකා වලින් සෑදී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=සෙෙල_න්‍යෂ්ටිය&oldid=730559" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි