සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය

සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය (ඉංග්‍රීසි: Search engine optimization) (SEO) යනු වෙබ් අඩවියක් හෝ වෙබ් පිටුවක් මත සෙවුම් යන්ත්‍රයක් යොදවා ලබන "ස්වභාවික" හෝ නො-ගෙවන ("ඓන්ද්‍රීය") සෙවුම් ප්‍රතිඵලයන්හී දෘශ්‍යතාවයට බලපෑම් එල්ලකිරීමේ ක්‍රියාවලිය වෙයි.[[ප්‍රවර්ගය:ඔක්තොම්බර් 2012 සිට ගැනෙන විශේෂඥ අවධානය ලක් විය යුතු ලිපි}}]][ප්‍රභාෂාව] සාමාන්‍ය වශයෙන් ගත් කල, යම් අඩවියක්, සෙවුම් ප්‍රතිඵල ලැයිස්තුවේ මුලින්ම (හෝ සෙවුම් ප්‍රතිඵල පිටුවෙහි උච්ච අනුස්ථිතියක් සහිතව) සහ නිරන්තරයෙන් දෘශ්‍ය වන්නේ නම්, සෙවුම් යන්ත්‍රයක් පරිශීලනය කරන්නන් අතුරින් බොහෝ පිවිසුම්කරුවන් ප්‍රමාණයක් එය ප්‍රතිග්‍රහණය කරනු ඇත. SEO විසින් බොහෝ ප්‍රභින්න සෙවුම් ක්‍රම ඉලක්ක කරනු ලබන අතර, මේවා අතර රූප සෙවුම්, ස්ථානිය සෙවුම්, විදෘශ්‍ය සෙවුම්, ශාස්ත්‍රීය සෙවුම්,[1] පුවත් සෙවුම් සහ කර්මාන්ත-විශේෂිත සිරස් සෙවුම් යන්ත්‍ර අඩංගු වෙති.

සටහන් සංස්කරණය

  1. Beel, Jöran and Gipp, Bela and Wilde, Erik (2010). "Academic Search Engine Optimization (ASEO): Optimizing Scholarly Literature for Google Scholar and Co" (PDF). Journal of Scholarly Publishing. pp. 176–190. සම්ප්‍රවේශය April 18, 2010.{{cite web}}: CS1 maint: multiple names: authors list (link)