සෙමලී සංහාරය යනු, 1933 අගෝස්තු මාසයේදී, උතුරු ඉරාකයේ ඇසිරියානුවන් ක්‍රමානුකූලව ඉලක්ක කර ගත් මෙහෙයුමකදී, ඉරාක රාජධානියේ හමුදා බලකායන් විසින් සිදු කරන ලද සංහාරයකි.

සෙමලී සංහාරය
  ගම් කොල්ලකන ලද ප්‍රදේශය.
  දරුණු ප්‍රහාරයට එල්ලවූ ඇසිරියානු ගම්.
ස්ථානයඉරාක රාජධානියට උතුරින්, විශේෂයෙන්ම සෙමලීහිදී
දිනයඅගෝස්තු 7, 1933 (1933-08-07) – අගෝස්තු 11, 1933 (1933-08-11)
ප්‍රහාර මාදිලිය ලඝු මරණයට පත් කිරීම්, සමූහ ඝාතන, කොල්ලකෑම
මරණ600 - 3,000
ගොදුරුවූවේඇසිරියානුවෝ
අපරාධකරුවෝඉරාක හමුදාව, අරාබි සහ කුර්දි ගෝත්‍ර
"https://si.wikipedia.org/w/index.php?title=සෙමලී_සංහාරය&oldid=273190" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි