සෙමලී සංහාරය
සෙමලී සංහාරය යනු, 1933 අගෝස්තු මාසයේදී, උතුරු ඉරාකයේ ඇසිරියානුවන් ක්‍රමානුකූලව ඉලක්ක කර ගත් මෙහෙයුමකදී, ඉරාක රාජධානියේ හමුදා බලකායන් විසින් සිදු කරන ලද සංහාරයකි.
සෙමලී සංහාරය | |
---|---|
ස්ථානය | ඉරාක රාජධානියට උතුරින්, විශේෂයෙන්ම සෙමලීහිදී |
දිනය | අගෝස්තු 7, 1933 | – අගෝස්තු 11, 1933
ප්‍රහාර මාදිලිය | ලඝු මරණයට පත් කිරීම්, සමූහ ඝාතන, කොල්ලකෑම |
මරණ | 600 - 3,000 |
ගොදුරුවූවේ | ඇසිරියානුවෝ |
අපරාධකරුවෝ | ඉරාක හමුදාව, අරාබි සහ කුර්දි ගෝත්‍ර |