කෝල්බි ලොපේස් [1] (Colby Lopez) (උපත 1986 මැයි 28) ඇමරිකාවේ වෘත්තීමය මල්ලවපොර ක්‍රීඩකයෙකි. මොහු WWE ආයතනයේ මල්ලවපොර ක්‍රීඩකයෙකු වන අතර එහි බාවිතා කරන නම සෙත් රෝලින්ස් (Seth Rollins) වේ. ඔහු 2015 මාර්තු 29 දින WWE World Heavyweight Championship එක දිනා ගැනීමට සමත් විය. රෝලින්ස් WWE Tag Team Champion බවටද පත් වීමට සමත් විය, ඒ ඔහුගේ සගයා වන රෝමන් රෙයින්ස් සමගිනි. WWE ආයතනයේ ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස නම් කිරීමට පෙර මොහු එම ආයතනයේ එක් අංගයක් වන NXT හි ක්‍රීඩා කළේය.

සෙත් රෝලින්ස්
2015 අප්‍රියල් මාසයේදී ලබාගත් රෝලින්ස්ගේ ඡායාරූපයක්
උපතමැයි 28, 1986 (1986-05-28) (වයස 37)
බුෆාලෝ, ලෝවා, ඇ.එ.ජ[1]
පදිංචිව සිටින නගරයඩෙවන්පෝර්ට්, ලෝවා, ඇ.එ.ජ[1]
වෘත්තීමය මල්ලවපොර ක්‍රියාකාරිත්වය
භාවිත නාමය(න්)ගික්ස්[1]
සෙත් රෝලින්ස්[2]
ටාජ් ද ඩිස්ට්‍රෝයර්[1]
ටේලර් බ්ලැක්[1]
උසඅඩි 6 අඟල් 1 (මීටර් 1.85)[3]
බරරාත්තල් 217 (කිලෝග්‍රෑම් 98)[3]
හැදීවැඩුණු නගරයඩෙවන්පෝර්ට්, ලෝවා[3]
පුහුණුකරුවන්ඩැනී ඩැනියෙල්ස්[1]
ආරම්භය2003[4]

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 "Seth Rollins". Online World of Wrestling. සම්ප්‍රවේශය August 9, 2010.
  2. Alvarez, Bryan (October 1, 2010). "FRI UPDATE: Giant weekend schedule, big shows, potential HITC spoiler, ROH star new name, WWE/Foley". Wrestling Observer Newsletter. සම්ප්‍රවේශය October 2, 2010. Tyler Black has debuted in WWE developmental under the name Seth Rollins. Maybe they can have him be the brother of Skag Rollins. Given history in developmental, his name will now probably change another two dozen times before he's called up.
  3. 3.0 3.1 3.2 "Seth Rollins". WWE.
  4. "Tyler Black profile". රින්ග් ඔෆ් ඔනර්. May 9, 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය April 5, 2010.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සෙත්_රෝලින්ස්&oldid=346004" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි