සෘජුකෝණි ත්‍රි‍කෝණය

සෘජුකෝණි ත්‍රි‍කෝණයක් යනු, එහි එක් කෝණයක් සෘජු කෝණයක් (එනම්, අංශක 90 ක කෝණයක්) වන්නාවූ ත්‍රිකෝණයකි .

සෘජු කෝණය
"https://si.wikipedia.org/w/index.php?title=සෘජුකෝණි_ත්‍රි‍කෝණය&oldid=279124" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි