සූ චි පදනම හෝ සූ චි, වචනාර්ථය "දයාබර සහනය", යනු ජාත්‍යන්තර මානවවාදී සංවිධානයක් වන අතර එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සාමාජීය මණ්ඩලයේ විශේෂ උපදේශක තත්ත්වයක් උසුලන චීන බස-කථා කරන ලෝකයේ විශාලතම රාජ්‍ය-නොවන සංවිධානය වෙයි.[1]

සූ චි
සාම්ප්‍රදායික චීන 慈濟基金會
සරල චීන 慈济基金会


ආශ්‍රිත සංස්කරණය

  1. ඔනෙයිල්, මාර්ක් (2010), සූ චි: සර්විං විත් කම්පැෂන්, ජෝන් විලී සහ සහෝදරයෝ

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සූ_චි&oldid=593848" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි