සුල්තානා (මිදි)
සුල්තානා යනු වියළි මුද්දරප්පලම් විශේෂයකි. [1] විවිධ ආහාර වර්ග නිෂ්පාදනයේදී භාවිතා වේ. [2]
සුල්තානා | |
---|---|
මිදි (Vitis) | |
සුල්තානා (තොම්ප්සන් සීඩ්ලස්) මිදි | |
Color of berry skin | Blanc |
විශේෂය | Vitis vinifera |
මෙලෙසද හැඳින්වේ | sultanina, Thompson Seedless, Lady de Coverly, oval-fruited Kishmish |
Notable regions | ඊජියානු ප්‍රදේශය |
මූලාශ්‍රසංස්කරණය
- ↑ "Madura Online". සම්ප්‍රවේශය 2017-12-10.
- ↑ "සුල්තානා බත්". ඉවුම් පිහුම් පාසල (ශ්‍රී ලංකා). සම්ප්‍රවේශය 2017-12-10.