සුල්ටන් කොසෙන් (උපත 1982 දෙසැම්බර්) කුර්දි (ගොවියකු ) වන අතර ගිනස් ලෝක වාර්තාවට අනුව ඔවුගේ නම ලොව උසම ජීවන පිරිමි ලැයිස්තුවට ඇතුලත්ව ඇත. 2.51 මීටර් (අඩි 8 අඟල් 3).[2]

සුල්ටන් කොසෙන්
කොසෙන් - 2009දී
උපත10 දෙසැම්බර් 1982 (1982-12-10) (වයස 41)[1]
Mardin, තුර්කිය
ජාතිකත්වයතුර්කි
රැකියාවගොවියා
ප්‍රසිද්ධව ඇත්තේඋසම ජනතාව ලැයිස්තුව/උසම ජීවන මිනිසා
කලත්‍රයා(යන්)Merve Dibo (2013–present)

චරිතාපදානය සංස්කරණය

සුල්ටන් කොසෙන් - ඔහුගේ දෙමාපියන් සමඟ ජීවත්වේ, ඔහුට සහෝදරයන් තිදෙනෙක් සහ සොහොයුරියක සිටී සාමාන්‍යයෙන් ඔවුන්ද උසය. ඔහුගේ උස නිසා ඔහුගේ අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීමට නොහැකි වූ අතර, ඒ නිසා ඒ ගොවියකු ලෙස අර්ධ-කාලීනව වැඩ කරණු ලබයි.[3]

වාර්තා සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. Guinness World Records 2009 page 73
  2. "Tallest man - Living". guinnessworldrecords.com. Guinness World Records. සම්ප්‍රවේශය 31 October 2016.
  3. "World's tallest man longs for love". The Age. Melbourne. 17 September 2009. සම්ප්‍රවේශය 31 October 2016.
"https://si.wikipedia.org/w/index.php?title=සුල්ටන්_කොසෙන්&oldid=385485" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි