සුරාමෙරය මජ්ජපමා දට්ඨානා වේරමණී ශික්ඛාපදං සමාධියාමි
සුරා/මේරය = ධ්‍යාන වලින් සාදන...
මේරය = මල් පැණි පලතුරු පල්කර සාදා ගන්නා සහ අද භාවිතා වන සියලු මත් ද්‍රව්‍ය අඩංගු වේ...
මජජපමා...මජ්ජ = මදයට තරුණ මදයට සුරා මදයට පත්වී නොකල යුතු දැ කරන බැවින්...
පමා = ප්‍රමාදය....අඹුදරැ රැකීමට, රැකිරක්ෂාවෙහි, කුසලයන් හී සීලසමාධිප්රක්ඤා පිරීමෙහි ප්‍රමාද වන බැවින්
ශික්ෂා = එහි හික්මීම, සංවර වීමෙහි
සමාදියාමි = සමාදන් වන්නෙමි...
මදයට ප්‍රමාදයට හේතුවන රහමෙර බීමෙන් වැලකීම නැමති ශික්ෂා පදය සමාදන්වන්නෙමි...