සුපර් ඩෝරා Mk III පන්තියේ මුරසංචාරක යාත්‍රාව

style="width: 315px; border-spacing: 2px; margin-bottom: 10px;"

2004 වසරේදී දී IAI Ramta විසින් නිෂ්පාදනය කරන ලද මෙම යාත්‍රාවන්ට එහි අවි ගබඩාව තුල ස්වයංක්‍රීය ග්‍රෙනේඩ් විදිනයන්',AGM-114 හෙල්ෆයර් මිසයිල, SPIKE NLOS මිසයිල සහ මිලිමීටර් 30 කාල තුවක්කු සහිතව එහි ඇති සියුම් තෙරපුම් තදබදය පාලනය කරන ලද කෘතිම මතුපිට ධාවක(ASD) වලට ස්තූති වන්නට වෙරල ආශ්‍රිත ජලයේ නෝට් 50 ක් (පැයට කිලෝමීටර 93 / පැයට සැතපුම්ක් 58) ක වේගයෙන් ගමන් කල හැක.[4][5][6]

පන්ති සමාලෝචනය
නම: repus
නිෂ්පාදකයා:

IAI-Ramta

භාවිතා කරන්නෝ:
පදනම:

Super Dvora Mk II class

In commission:

2004[1]

සැලසුම් ගත :

19

සම්පූර්ණ කල:

19

දැනට ක්‍රියාත්මක :

19

සාමාන්‍ය ලක්ෂණ ([2][3])
වර්ගය:                             වේග ප්‍රහාරක යාත්‍රා
විස්ථාපනය: ටොන් 60 මුලු ධාරිතාව
දිග: මීටර් 27.4  (අඩි 90) (incl. ASD platform)
Beam:              මීටර් 5.67  (අඩි 18.6 )
Draught: මීටර් 1.1 (අඩි 3.6 )
ප්‍රචාලනය:

2x Detroit Diesel MTU 12V-4000 M90 (4,175 hp (3,113 kW) total) and 2x Arneson Surface Drive-16 articulating propulsion systems

වේගය:  නොට් 45(පැ.කි.මී.83)-නොට් 50  (පැ.කි.මී.93 )
පරාසය: නාවික සැතපුම් 700 (කිලෝමීටර්1,300 ) ක් නොට් 14 (පැයට කිලෝමීටර් 26) වේගයෙන්
අවිආයුධ:
  • AGM-114 Hellfire (Surface-to-surface type) missles, SPIKE NLOS missles
  • 1 × Typhoon 25-30 mm stabilized cannon/Oerlikon 20 mm cannon
  • 2 × 12.7 mm machine guns
  • Automatic grenade launchers

කාර්යසාධනය සංස්කරණය

සුපිරි ඩෝරා Mk III යාත්‍රාව නෝට් 50ක අධිවේගී වේගයෙන් මුහුදේ ඉලක්කය නිරෝධනය කරයි. දිගු දුර මෙහෙයුම් සඳහා සාමාන්‍ය දින හතරකට වැඩි මුහුදේ රැඳීසිටීමේ හැකියාව;විවෘත සාගර සහ වෙරළබඩ පරිසරය තුළ ඉහළ උපාමාරුවක් ; ඕනෑම කාලගුණ තත්වයක් යටතේ' මුහුදේ රැදී සිටීම ; නිවැරදි සහ ස්ථාවර දියුණු සමුද්‍රීය අවි ගබඩා හා සංවේදක ඇතුලත් කිරීමේ හැකියාව; නිසා යොදා ගනී.සමස්තයක් ලෙස ගත් කල, යාත්‍රාව එහි මෙහෙයුම් පැකේජයට අනුව ටොන් 72 ත් 58 ත් අතර ප්‍රමාණයක් විස්ථාපනය කරයි.


මෙම යාත්‍රා වේගවත් හා කඩිසරය.මේවා සැලසුම් කර ඇත්තේ ඉහල මෙහෙයුම් වේගයක් පවත්වා ගැනීමටය.  මෙහි ජ්‍යාමිතිය මගින් සෑම වේග සීමාවක් තුලම යාත්‍රාව  රඳවා ගැනිමට හා ඉහල වේගයක් තුලදී වියලි නැව් තට්ටුවක් පවත්වා ගැනිමටත් හැකියාව ලැබේ.[7]

ප්‍රචාලන පද්ධතිය සංස්කරණය

ප්‍රචාලන පද්ධතිය සමන්විත වන්නේ Detroit Diesel MTU 12V-4000 (මුලු බලය අශ්වබල4,175(3,113 kW) )  එන්ජින් දෙකකින් බලගැන්වෙන වේගවත් බෝට්ටු සඳහාම නිර්මාණය කරන ලද මතුපිට පෘෂ්ඨ ධාවකයන්ගෙනි. Arneson Surface Drive-16 .මතුපිට පෘෂ්ඨ ධාවකයන් යාත්‍රාවේ  තෙරපුම පාලනය කරයි.මීට අමතරව Mk III  යාත්‍රා ZF4650 reduction gears වලින්ද සමන්විතය. 

මෙම තෙරපුම්-පාලන ප්‍රචාලන පද්ධතිය මගින් සුපර් ඩෝරා යාත්‍රා  වලට මීටර් 1.2 (අඩි 3.9)  නොගැඹුරු ජලයෙදී විශේෂ බලකායන් සතුරු වෙරල තීරයන්ට ගොඩබැස්වීම හා  මුදාගැනීමේ මෙහෙයුම් සිදුකල හැක.


අවි ගබඩාව සංස්කරණය

සුපර් ඩෝරා Mk III යාත්‍රාව තුල  Typhoon 25-30 mm stabilized cannon, heavy machine guns, AGM-114 Hellfire (Surface-to-surface type) missiles, SPIKE NLOS missiles ස්ථාපනය කිරීමට ඉඩ සලසා ඇත.මෙම සියලු අවි පද්ධති  වලට ,අති නවීන  දිවා/රාත්‍රී,දිගු දුර electro-optic  පද්දති, Elbit/El-Op සංවේදක හා ඉලක්ක පද්දති ඇතුලත් වේ.[8]

දියුණුකිරීම් සංස්කරණය

IAI-Ramta විසින් මේ වන විට සුපර් ඩෝරා පන්තිය සඳහා නව සැකසුම්  ඇතුලත් පැකේජ   Strike හා  Littoral Warrior  ලෙස වැඩිදියුණු කරමින් පවතී.මේවාට ඉහල නිරවද්‍යතාවයකින්  යුතු අයුධ පද්දති ඇතුලත් කර ඇත.[8]

පිරිවිතර  සංස්කරණය

 
ශ්‍රී ලංකා නාවික හමුදාව සුපර්  ඩෝරා Mk III  
 
ඊශ්‍රායල් නාවික හමුදාව  සුපර් ඩෝරා Mk III පන්තියේ මුර සංචාරක යාත්‍රා
අවතැන්
  • 48 ටොන් (සම්මත)
  • 54 ටොන් (සම්පූර්ණ පැටවුම්)

  • දිග: 73 අඩි 5 (22.4 M)
  • කදම්භ: 18' (5.5 M)
  • කෙටුම්පත: 3 අඩි 3 (1.0 M)
ප්‍රචාලනය
  • 4175 total BHP
  • 2 MTU type 12v4000M90 diesels
  • 2 Arneson outdrive semi-submersible props/*2 KaMeWa SII63 water jets
කාර්ය සාධන
  • වේගය: 45 knots (83 km/h)
  • පරාසය: 700 nmi (1,300 km) at 14 knots (26 km/h)
මිනිසුන්
  • 9-12 
ආයුධ පද්දති
  • මිසයිල: AGM-114 හෙල්ෆයර් (මතුපිට-කිරීමට මතුපිට වර්ගය), ස්පයික් NLOS මිසයිල
  • තුවක්කු: 2x20 mm AA, 2x12.7 mm MG, one 84MM Recoilless gun
  • රේඩාර්: 1 Raytheon type
  • E/O: El-Op MSIS Weapon Director

සබැදීන් සංස්කරණය

  1. "Today in History November 11" සංරක්ෂණය කළ පිටපත 2007-10-27 at the Wayback Machine, SeaWaves, Seawaves Publishing, ISSN 1710-6966, retrieved 2007-11-01 
  2. "Military: Super Dvora". GlobalSecurity.org. 2006-07-27. Retrieved 2007-11-01. 
  3. "$15.5M for Israeli Fast Patrol Boat Propulsion". Watershed Publishing LLC. 2006-05-18. Retrieved 2007-11-01. 
  4. "Super Dvora Mk III". israeli-weapons. 2006-11-17. 2007-10-23 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-11-01.
  5. "Super Dvora". GlobalSecurity.org. 2005-04-27. සම්ප්‍රවේශය 2007-11-01.
  6. "Super Dvora Mk-III - Super Dvora Mk-III". Deagel. සම්ප්‍රවේශය 2007-11-01.
  7. "Patrol BoatsFast Patrol/Attack Craft". Israel Aerospace Industries Ltd. සම්ප්‍රවේශය 2007-11-01.
  8. 8.0 8.1 "Super Dvora Mk III Fast Patrol Boat". Defense Update. 2002-07-08. සම්ප්‍රවේශය 2007-11-01.

අමතර කියවීම් සංස්කරණය

Israel Aerospace Industries. "Information on Israel's largest aerospase concerns" (PDF). IAI News. Fourth quarter, 2004 (12): 12. 2005-05-12 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-11-01.