සුන්දරම් සෞම්‍යන්

සුන්දරම් සෞම්‍යන් (சுந்தரம் சௌமியன்) සිංහල සහ දෙමළ භාෂාවන් අතර පරිවර්තන සාහිත්‍යයේ යෙදුණු ශ්‍රී ලාංකික​ නිර්මාණකරුවෙකි. මාර්ටින් වික්‍රමසිංහගේ කෘතීන් මුල්වරට දෙමළට පරිවර්තනය කිරීමේ ගෞරවය හිමි වන්නේ මොහුට ය​. 1983 කළු ජූලියේ දී කෝලාහලකාරීහු මොහුගේ පියා, සහෝදරයන් දෙදෙනා සහ මස්සිනා ඝාතනය කර​ නිවෙස ගිනිබත් කළහ​​.

ග්‍රන්ථාවලිය​ සංස්කරණය

සිංහල බසින් දෙමළ බසට කළ පරිවර්තන​ සංස්කරණය

දෙමළ බසින් සිංහල බසට කළ පරිවර්තන​ සංස්කරණය

මූලාශ්‍ර​ සංස්කරණය

http://www.silumina.lk/2014/06/29/_art.asp?fn=cr14062910&p=1[permanent dead link]

http://duishengeadawiya.blogspot.com/2016/06/blog-post_11.html

"https://si.wikipedia.org/w/index.php?title=සුන්දරම්_සෞම්‍යන්&oldid=593821" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි