සීසර්-කේතාංකය
මෙම ලිපිය පරිවර්තනය කළ යුතුය කරුණාකර මෙම ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් දායකවන්න. |
ගුප්ත ලේඛන ලියන හෝ කියවන කලාවේ එන ඉතාම ප්‍රසිද්ධ හා පහසුම ක්‍රමයක් ලෙස සීසර්-කේතාංකය හෙවත් සීසර්ගේ කේතාංකය හෙවත් මාරු කිරිමේ කේතාංකය හැඳින්විය හැක . මෙහිදි හුදු පෙළෙ ඇති සෑම අකුරක්ම නියත අකුරු ගණනකට පසුව හෝඩියෙ ඇති වෙනත් අකුරකින් ප්‍රතිස්ථාපනය කරනු ලැබේ.
Ci = E(Pi) = Pi+3
එනම් මෙහි සාමාන්‍ය අකුරකටම ඊට වඩා අගය 3 කින් වැඩි අකුර බවට පරිවර්තනය වේ.
සාමාන්‍ය අකුර A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
සීසර් කේතාංකය D E F G H I J K L M N O P Q R S T U V W X Y Z A B C