සීමා නොවු ජනවාර්ගික කඛ්ඩායම්

සීමා නොවු ජනවාර්ගික කණ්ඩායමක් වු, වෙනත් ජනවාර්ගික කණ්ඩායම් වල සමාජිකයන්ට තම කණ්ඩායමේ සාමාජිකත්වය ලබාදෙන ජනවාර්ගික කණ්ඩායමකි. ඉතිහාගත වාර්තා වලට අනුව සීමා රහිත පළමු ජනවාර්ගික කණ්ඩායම වුයේ හබිරැ (Habiru) නම් ජනවාර්ගික කණ්ඩායමටයි. මීට අමතරව යුදෙව්වන් (Jews) හා කොස්ක්වරැන්ද (Cossaks) ඇතුලත් වේ. මෑත කාලයේදී ඇමරිකාව වැනි ස්වාධිපත්‍ය පාලනයක් ඇති රටවල් ද තම ජනවාර්ගික අනන්‍යතාවයක් පිහිටුවීමට උත්සහ දැරෑහ. කෙසේ වුවුද, ජූ ඇන් ලින්ස් (Juan Linz) හා ඇල්ර්ෆ්‍රඩ් (Alfred stepan) වැනි දේශපානන විද්‍යාඥයින් (1996) ඇමරිකාව ජාතික රජ්‍යයක්‍‍නොව "රාජ්‍ය - ජාතියක්" ලෙස වර්ගීකරණ කළහ. එයට හේතුව සාමාන්‍ය විශ්වාසය අනුව ඒකාබද්ධභාවයට හේතුව පුද්ගලයන්ගේ පොදු ගති ලක්ෂණ නොව ව්‍යවස්ථාව හා ආණ්ඩුව නියෝජය කිරීමේ ආකෘතියයි.