සිීක්‍රට් සෙවන් යනු ඉනිඩ් බ්ලයිට්න් මහත්මිය විසින් 1949-1963 අතර කාලයේ ප්‍රබන්ධ කළ කතා මාලාවකි. මෙයින් නිරූපණය වන්නේ මිතුරන් හත්දෙනකු විසින් පිහිටුවාගත් රහස් පරික්ෂක සමාජයක කතාවයි. ඔවුන් අතර රහස් වචනයක් හා ‘’S.S.’’‌ලෙස බැජ් එකක්ද ඇත. නමුත් ජැක්ගේ නැගණිය වන සුසී හා ඇයගේ මිතුරිය බින්කි විසින් ඔවුන් ගේ රහස් පරික්ෂණ කඩාකප්පල් කිරීමට හා රහස් වචනය දැන ගැනීමට උත්සහ කරයි. සංස්කරණය

ඉනිිඩ් බ්ලයිට්න්

1. The secret seven (1949)

2. secret seven adventure (1950)

3. well done secret seven (1951)

4. secret seven on the trail (1952)

5. go ahead secret seven (1953)

6. good work secret seven (1954)

7. secret seven win through (1955)

8. three cheers secret seven (1956)

9. secret seven mystery (1957)

10. puzzle for the secret seven (1958)

11. secret seven fireworks (1959)

12. good old secret seven (1960)

13. shock for the secret seven (1961)

14. look out secret seven (1962)

15. fun for the secret seven (1963)

දිගුව (එවෙලින් ලැලනන්ඩ්)

1. Les sept à la chasse au lion (1976)

2. Les sept font du cinéma (1977)

3. Les sept et le magicien (1977)

4. Les sept sont dans de beaux draps (1978)

5. Les sept et les bulldozers (1978)

6. Les sept et la déesse d’or (1979)

7. Les sept et les soucoupes volantes (1979)

8. Les sept à 200 à l’heure (1980)

9. Les sept ne croient pas au père noël

(1981) 10. Les sept saluent Lucky Star (1982)

11. Les sept et la boule de cristal (1984)

දිගුව (පැමලා බචර්ට්)

1. Mystery at the skull (2018)

2. Mystery of the theatre ghost (2019)

කෙටිකතා

1. At seaside cottage (1947)

2. Secret at the old mill (1948)

3. The humbug adventure (1954)

4. adventure on the way home (1955)

5. an afternoon with the secret seven (1956)

6. where are the secret seven (1956)

7. Hurry! Secret seven, hurry! (1957)

"https://si.wikipedia.org/w/index.php?title=සිීක්‍රට්_සෙවන්&oldid=459192" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි