සිහින යනු පුද්ගලයකු අත්විඳින හැඟීම්, දර්ශනය සහ සිතුවිලි වෙයි. නින්දේදී සිදුවන ඉක්මන් අක්ෂි චලන සමග ප්‍රබලව බැඳී පවතී. සිහිනයක අන්තර්ගතයන් සහ එහි අදහස මුළුමනින්ම වටහා ගෙන නැත. එහෙත් ඉතිහාසය පුරාවටම සිහිනය යනු විමර්ෂණයට ලක්වූ මාතෘකාවකි.

ඇන්ටෝනියෝ ද පෙරේදාගේ “වංශාධිපතියෙකුගේ සිහිනය”


නින්දේ සහ සිහිනයේ අදාල ස්නායු විද්‍යාව

සිහිනයට විශ්වයේ පිළිගත් ජීව විද්‍යාත්මක අර්ථ දැක්වීමක් නොමැති පොදු නිරීක්ෂණ මගින් සිහිනය හා නින්දේ ඇතිවන ඉක්මන් අක්ෂි වලන ප්‍රබලව බැඳී පවතින බව සොයා ගෙන ඇත. මෙම සිහින අතරතුර, මොළයේ ඇති වන විද්‍යුත්ධාරා සටහන් මිනිසා අවදිවී සිටින විට ඇති වන විද්‍යුත් ධාරාවලට බොහෝ දුරට සමානය. ඉක්මන් අක්ෂි චලන නොමැති අවස්ථාවේ දක්නා ලද සිහින බොහෝ දුරට ලෞකික ඒවා විය. සාමාන්‍ය මිනිස් ජීවිත කාලයක් තුළ මිනිසා අවුරුදු 6 ක් පමණ සිහින දකියි. (දවසකට පැය දෙක බැගින්) මෙම සිහින හටගන්නේ මොළයේ එක් ස්ථානයකදී ද නැතහොත් මොළයේ විවිධ ප්‍රදේශවලින්ද යන්න අපැහැදිලිය. එමෙන්ම සිහින මගින් සිරුරට හා සිතට ඇති ඵලදායීතාවය තවදුරටත් අපැහැදිලි කරුණක්ව පවතී.

සටහන් සංස්කරණය

අනේ මන්ද.හිතාගන්න බෑ

|Dream

lucid dreaming= සංස්කරණය

සිහිනයක් තුල සිටින විට ඒසිටින්නේ සිහිනයක බව දැනගතහොත් කුමක් සිදු වේ ද?

"https://si.wikipedia.org/w/index.php?title=සිහිනය&oldid=653068" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි