සිසිල ගිනි ගනී යනු 1992 ශ්‍රී ලාංකික, සිංහල භාෂා චිත්‍රපටයකි. ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කෙරුණු පළමුවන චිත්‍රපටය එය වෙයි. සිසිල ගිනි ගනී ශ්‍රී ලංකාව තුල කෙටි කලක තිර ගත විය.[1] චිත්‍රපටය සඳහා සංගීතය රචනා කෙරුණේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස විසිනි. එය ප්‍රේක්ෂකයන් අතර මහත් ප්‍රසාදයක් ඇති කර ලීය.

සිසිල ගිනි ගනී
අධ්‍යක්ෂණය කලේප්‍රසන්න විතානගේ
රඟ පාන්නේසනත් ගුණතිලක
සබීතා පෙරේරා
වීණා ජයකොඩි
Release date
Running time
90 විනාඩි
Countryශ්‍රී ලංකාව
Languageසිංහල

මූලාශ්‍ර සංස්කරණය

  1. විජේගුණසිංහ, පියසීලි. "ඉන් ද ක්ලැසිකල් රියලිස්ට් ට්‍රැඩිෂන්". සම්ප්‍රවේශය 12 නොවැම්බර් 2012.
"https://si.wikipedia.org/w/index.php?title=සිසිල_ගිනි_ගනී&oldid=431715" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි