විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති සිසිර මෙන්ඩිස් (ඉංග්‍රීසි: Sisira Mendis) යනු ශ්‍රී ලංකා පොලීසියයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ඔහු වර්තමානයේ ජාතික බුද්ධිඅංශ ප්‍රධානියා වෙයි.

සිසිර මෙන්ඩිස්
උපත
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති
ජාතික බුද්ධිඅංශ ප්‍රධානියා
ආගමබෞද්ධ

සිසිර මෙන්ඩිස් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සිසිර_මෙන්ඩිස්&oldid=593786" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි