සියෙනා එලිසබෙත් මෙනවිය

සියානා එලිසබෙත් මෙනවිය දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ මිණිබිරියක් වන බියට්‍රිස් කුමරියගේ දියණිය හා එකම දියණිය වේ.දෙවන එලිසබෙත් රැජිනගේ මීමිණිබිරියකි.

උපත - 2021 සැප්තැම්බර් 18

මාපියන් - බියට්‍රිස් කුමරිය , එඩොආඩෝ මාපෙලී මොසී මහතා

සීයලා සහ ආච්චිලා - ඇන්ඩෘ කුමරු , සාරා යෝර්ක් හි ආදිපාදවරිය , ඇලෙක්ස් මාපෙලී මොසී මහතා , නිකී විලියම්ස් ආර්යාව