සිදුහත් කුමරැ පිළිසිද ගැනීම හා උපත

සිදුහත් කුමරැ පිළිසිද ගැනීම හා උපත

සිදුහත් කුමරැ උපත ලැබුවේ මෞර්ට ළෙපතේ අශෝක රජතුම‍ාගේ (ක්‍රි.පු. 273 -232) රාජ්‍ය කාලයට වසර 200 ක‍ට පමණ පෙරය.

පින්තූරය - සිදුහත් කුමරැගේ උපත (2-3 ශතවර්ශය)

සිදුහත් කුමරැ ලුම්බිණියේ උපල ලබා කපිල වස්තු නම් රාජ්‍යයේ ඇති දැඩි විය. කෝසල ප්‍රාන්තයේ පැරණි පෙළපත් වලින් එකක් වන ශාක්‍ය කුලයේ ප්‍රධානියකු වන සුද්ධෝන රජු එතුමාගේ පියා විය. ගෞතම යනු පෙළපත් නාමයයි. ශාක්‍ය සිරිතට අනුව සිදුහත්කුමරැගේ මව වන මහාමයා දේවීය ගැබිණි වු පසු තම පියාගේ රාජධානිය වෙත යන අතුරතුරදී ලුම්බිණියේ පිහිටි උයනකදී සල් ගසක් යට සිදුහත් කුමරැ උපත ලැබීය.

පීන්තූරය - නේපාලයේ මයාදේවි විහාරය බුදු උපත ලැබු දිනය තේරවාද රටවල වෙසක් ලෙස ඉහලින් සැමරේ. සිදුහත් කුමරැගේ මව ඔහු උපත ලබා දින හතකින් මිය ගියාය.ලොවට යහපතක් සිදුකරන්නා යන අර්ථයෙන් මෙම ළදරැවාට සිද්ධාර්ථ (පාලි - සිධාන්ථ) යන නම තබන ලදී. ඉපදීම යනුවෙන් පවත්වන ලද උපත් සමයට සිය කකදුකර වාසයෙන් පැමිණි අචිත කෘෂි තාපසතුමා මෙම දරැවා සක්විති රජකෙනෙක් හෝ පුන්‍යවන්ත මනුෂ්‍යයෙක් වන බවට අනාවැකි පළ ‍කළේය. මෙය සිදුවුයේ සිද්ධාර්ථ කුමරැ අසිත තවුසාගේ හිස මත දෙපා තැබීම නිසා අසිත තවුසා විසින් ඔහුගේ ශරීර ලක්ෂණ පික්ෂා කිරීමෙන් අනතුරැවය. සුද්ධෝදන රජතුමා‍ කුමරාගේ කුමරැගේ උපතින් පස්වනදිනයේදී නම් තැබීමේ උළෙල සදහා බ්‍රාහ්මණියින් 108 දෙනෙක් සදහා ආරාධනා කළේය. මේ සියළු දෙනාම කුමරැ බලවත් රජකෙනෙක් හෝ බුදු කෙනෙක් වන බවට අනාවැකි පල කර අතර මෙයින් කනිෂ්ඨම බ්‍රහ්මණ යා පසුව පළුවෙන්ම රහත් බවට පැමිනි අසිතදේවල නම් බමුණු පඬිවරයා [1] පමණක් සිද්ධාර්ථ කුමරැ අනිවාරයෙන්ම බුද්ධිතවය ලබාගන්න බවට සැකයක් රහිතව ප්‍රකාශ කේළය. පසුව ඇතිවු පුරාවෘතිත වලට අනුව සුද්දෝධන රජතුමා සුර්යා රාජ්‍ය වංශයේ එක්කෝම රජතුමාගේන් පැවතෙන පාරම්පරික රජෙකු ලෙස සැලකුවද‍ බොහෝ විද්වතුන් විශ්වාස කරන්නේ ඔහු ග්‍රෝතික රාජ්‍ය සංධානයක තෝරාපත්කර ගත් නායකයකු බවයි.



මුල් ජිවිතය හා විවාහය

පින්තූරය - සිදුහත් කුමරැ ළමාකාලයේදී දිය නෑම ගාන්ධාරය 2 වන ශතවර්ෂය සුඛොභෝගී ජීවිතයකට උරම ලැපු සිද්ධාර්ථ කුමරැ හට විවිධ සෘතු ලදී විසීමට ඔහුට විශේෂයෙන් තැනු මාලිගා 3 ක් විය. සිද්ධාර්ථ කුමරැ බලපවත් ර‍ජෙක් වනු දැකීමට කැමති වු සුද්දෝදන රජතුමා ඔහුව ආගමික ඉගැන්වීම හෝ මිනිසුන්ගෙ පීඩා පිළිබද දැනුමෙන් ආරක්ෂා කර තැබුවේය. සිද්ධාර්ථ කුමරැන් හදාවඩා ගත්තේ ඔහුගේ මවගේ බාල සොයුරිය වන මහාප්‍රජාපතී ගෝතමී දෙවියයි.

ඔහුගේ වයස 16 වන විට පියා සිද්ධාර්ථ කුමරැගේ සම වයසේ ඥාති සොයුරියක් වන යශෝධරා සමග ඔහුගේ විවහා සුදානම් කරන ලදී. ඇයට රාහුල නම් පුතෙක් ලැබුණි. කපිල වස්තුපුරය් අවුරැදු 29 කුමාරයෙකු ලෙස ගත කළ සිද්ධාර්ථ කුමරැටෙ පියා අවශ්‍ය කරන සියළුම දේ ලබාදුන්නද ද්‍රව්‍යමය වනය ජීවිතයේ එකම අරුණ නොවන බව ඔහු අවබෝධ කරගත්තේය.

  1. ^ https://pitaka.lk/books/buddha-charithaya/4-4.html