සිද්ධායුර්වේදය
කටවහරේ "සිද්ධායුර්වේද" හෝ ගම්පහ බෙහෙත් ලෙස හැඳින්වෙන්නේ පණ්ඩිත් ජී.පී.වික්‍රමාරච්චි විසින් ස්ථාපනය කරන ලද වත්මන් කැළණි ආයුර්වේද විද්‍යාලය සහ ඒ අනුබද්ධ සීමාසහිත සිද්ධායුර්වේද රසායනෞෂධ සමාගමයි සංරක්ෂණය කළ පිටපත 2016-03-05 at the Wayback Machine. නුමුත් ඇත්ත වශයෙන්ම සිද්ධ හෙවත් සිද්ධ ආයුර්වේදය යනු සාම්ප්‍රදායික දෙමළ වෛද්‍යක්‍රමයයි.