සිතුවම්කරණය විෂය වස්තුව

පැල්මයර් මැතිණිය හා ඇයගේ සුරතල් බල්ලා 1897 දී Henri de Toulouse – Lautrec විසින්

ඇඳීම් වස්තූන් හුවා දැක්වීම් සැබෑ ජීවීන් සිත්තරුන් දකින භූ දර්ශනයන් මතකයන් හෝ සිතුවිලි විය හැකිය. ඒවා තාත්වික , සජීවී නිරූපනයන් (සාම්ප්‍රදායික ආලේඛ්‍ය චිත්‍ර) , වාස්තු විද්‍යාත්මක ඇඳීම් හෝ යථාර්ථායේ දළ නිරූපණයන් (කටු සටහන්) එමෙන්ම අතිශය ශෛලිගත ඇඳීම් (කාටූන්) හෝ අධිතාත්විකවාදී (ස්වයංක්‍රීය ඇඳීම්, අන්තෝනෛත්‍රික ලේ‍ඛනොන්මාදය) විය හැකිය. සිත්තම් වංශාවලික චිත්‍රණයන් විය හැකිය. එනම් නිමාවූ සිතුවම්වලින් උපායිකව සිදුකළ උපුටනයන් විය හැක.

References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Drawing#Subject_matter