සිතුවම්කරණය-බහු දළ රූ

බහු දළ රූ යනු සමගාමී අතින් අදින ලද දල සටහන් අනුක්‍රමයන් කතාන්තර පැවසීමේ ක්‍රමයකට කටහඩ භාවිතා කරමින් කතාන්තරය පවසන සල රූ ක්‍රමයකි. මෙය ලබාගැනීම සදහා පුවරු පරිගණකයක් හෝ අංකිත පුවරුවක් යොදා ගනිමින් වැඩි දියුණු කල ගලායන දළ රූ ශ්‍රේණියක් වීඩියෝ පටයක් බවට පත් කෙරෙයි.

මේ ආකාරයේ කාටූන් නිර්මාණ තිර රචනා රහිතව නිදහස් ආරෙන් නිර්මාණය කෙරෙයි. එමගින් ඒවා සම්පුර්ණ කිරීමෙන් පසු සංස්කරණයන් අවශ්‍ය නොවන අතර සැබූ නිර්මාණය බවට පත් වෙයි. Renat Zarbailov විසින් හදුන්වාදුන් මෙහිදි ඔහු මෘදුකාංග වැඩ සටහන් දෙකක් සංයෝජනය කළ අතර එනම් දළ රූ මෘදුකාංගය හා තිරගත කිරීමේ මෘදුකාංගය බහුදළ රූ කාටූනයෙන් පුරෝගාමියෙක් වන්නේ කෙන්ලි ඩිලඩ්ය. වයස අවුරුදු 24 දී වේගවත් දළ රූ තරගයෙන් 3 වන ‍ලෝක ශුරතාවය දිනා ගත්තේය. අවසාන දළ රූ සටහනේ ආකෘතිය වෙනස් කළ හැක. HDTV, DVD, FLV,WMV, MPEG4, Quicktime හා වෙබ්ප්‍රවාහ ආදිය ඒ අතර වෙයි.


References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Multi-Sketch

"https://si.wikipedia.org/w/index.php?title=සිතුවම්කරණය-බහු_දළ_රූ&oldid=97560" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි