සිත˛වම්කරණෙය් ඉතිහාසය

ලොව දැනට සොයා ගෙන ඇති පැරණිම චිත්රා දැකගත හැකි වන්නේ ප්රං ශයේ ග්රොිටේ ෂුවේට් ප්ර දේශයේ දී වන අතර ඇතැම් ඉතිහාසඥයන්ට අනුව ඒවා වසර 32000ක් තරම් පැරණි වේ. මෙම සිත˛වම් නිර්මාණය කොට ඇත්තේ රතු හිරිගල් සහ කළු පැහැ වර්ණක භාවිතාකොට ගෙනයි. එම සිත˛වම් තුළ අශ්වයන්, රයිනෝසිරස් සතුන්, සිංහයන්, මී හරක්, මැමත් සතුන් හෝ දඩයමේ යෙදෙන මිනිසුන් දැකගත හැක. ගුහා තුළ අඳින ලද චිත්රස සඳහා උදාහරණ ලෝකය පුරාම හමුවේ. මෙසේ ගුහා තුළ අඳින ලද සිත˛වම් දැකගත හැකි රටවල් අතරට පහත ඒවා ද අයත් වේ. ප්රංමශය, ස්පාඤ්ඤය, පෘතුගාලය, චීනය, ඔස්ට්රේ්ලියාව සහ ඉන්දියාවයි.

බටහිර සංස්කෘතීන් තුළ වඩාත් ප්රංචලිත සිත˛වම් නිර්මාණ තෙල් සායම් හෝ දිය සායම් භාවිතයෙන් අඳින ලද ‍ඒවා වේ. ඒවායේ විවිධ සම්ප්ර්දායන් ෙෙශලීන් සහ විෂය වස්තූන් නිරූපණ දැකගත හැක. පෙරදිග රටවල් තුළ විවිධ වර්ණවත් තීන්ත වර්ග ප්රදචලිතව භාවිතා වූ අතර ඒවා ඇසුරෙන් ද සංකීර්ණ සම්ප්රිදායන්ට අයත් ඉතා දියුණු කළාත්මක නිර්මාණ බිහි විය.



http://en.wikipedia.org/wiki/Painting#History_of_painting