සිගුරාට්
මෙමලිපිය ප්‍රවීණයෙක් විසින් සත්‍යබවට සහතික කිරීම හෝ සත්‍යෙක්ෂණය කිරීම හෝ අවශ්‍යව ඇත. ප්‍රවීණයෙක් සපයා ගැනුමට හෝ ඔබ විසින්ම මෙම ලිපිය වැඩිදියුණුකිරීම සිදුකිරීමට හෝ කාරුණික වන්න. විස්තර සඳහා සාකච්ඡා පිටුව බලන්න. (නොවැම්බර් 2009) |
සිගුරාට් (ඇකඩියන් සික්කුරාට්, සකාරු "උස් කල බිමක ගොඩනැගීම" හි D-ප්‍රකෘතිය) වනාහි පුරාතන මෙසපොටේමියානු මිටියාවතෙහි සහ බටහිර ඉරාන සානුවෙහි තැනුනු දැවැන්ත ස්මාරක වන අතර, තට්ටු හෝ ස්තර කෙමෙන් කුඩා වන පේසා සහිත හිණි පිරිමිඩ ආකාරය නිරූපණය කරයි.
සංගණ්‍ය සිගුරාට් අතර ඉරාකයේ නසිරියා අසල පිහිටි, ඌර් හී මහා සිගුරාට්, ඉරාකයේ බැග්ඩෑඩ් අසල පිහිටි, අකාර් කුෆ් සිගුරාට්, ඉරානයේ කුසෙස්ටාන් හි, චෝගා සැන්බිල්, ඉරානයේ කෂාන් අසබඩ, සියල්ක් වෙති.