සිකුරු සංක්රාන්තිය (බහුරුත්හරණය)
සිකුරු සංක්රාන්තියක් සිදුවන්නේ සූර්යයා සහ පෘථිවිය අතරින් සිකුරු ග්රහලෝකය ගමන් ගන්නා විට වන අතර, පහත අවස්ථාවලදීද එය සිදුවී ඇත:
- සිකුරු සංක්රාන්තිය, 1639
- සිකුරු සංක්රාන්තිය, 1761
- සිකුරු සංක්රාන්තිය, 1769
- සිකුරු සංක්රාන්තිය, 1874
- සිකුරු සංක්රාන්තිය, 1882
- සිකුරු සංක්රාන්තිය, 2004
- සිකුරු සංක්රාන්තිය, 2012