සිංහල හඬ කැවූ කාටූන්

Sinhala Dubbed Cartoons

සිංහල කාටුන් | Sinhala Cartoon සංස්කරණය

සිංහල කාටුන් සංරක්ෂණය කළ පිටපත 2016-01-23 at the Wayback Machine ඉතිහාසය බැලීමේදී බොහෝවිට දැක ගත හැකි වන්නේ සිංහලෙන් හඬ කවන ලද බටහිර රටවල නිෂ්පාදනය කරන ලද ඉංග්‍රීසි කාටුන් වෙයි. මේවා අතරින් වැඩි ජනප්‍රියතාවයක් සහිත සිංහල හඬ කැවූ කාටුන් කිහිපයක් පහතින් දැක්විය හැක.

  1. හා හා හරි හවා ( bugs bunny )
  2. දොස්තර හොඳ හිත ( Dosthara Honda hitha )
  3. ටින් ටින් ( Tin Tin )
  4. වලස් මාමා ( walas mama සංරක්ෂණය කළ පිටපත 2017-12-07 at the Wayback Machine )
  5. සුර පප්පා(The Astreix)
  6. කෑකෝ ගෙදර (Loud House)
  7. සොනික් (sonic)
  8. ස්කූබි ඩූ ([1][permanent dead link] ) )
  9. ගිරි පුර ඇත්තෝ(the flipstones)
  10. කෝඩ් ලියාකෝ(code lyoko )
  11. අපි රජ ඉබ්බෝ
  12. දඟයා
  13. ඇම්ඩන්
  14. Kissyfur(පැංචා)
  15. Dinofroz
  16. Grossology
  17. Di -gata defensers
  18. Max steel
  19. Transformers
  20. The power puff girls
  21. Penguins of Madagascar
  22. Droopy
  23. Tom and Jerry [http://]

තවද සිංහල හඬ කැවූ ඉන්දියානු කාටුන් ද ශ්‍රී ලංකික දරු දැරියන් හා වැඩිහිටියන් අතරද ඉමහත් ජනප්‍රිය තාවයක් දරයි.ඒවා නම්

  1. ක්‍රිෂ්ණා කුමරු ( krishna kumarayage kathawa සංරක්ෂණය කළ පිටපත 2016-02-02 at the Wayback Machine )
  2. සුටින් මාටින් ( sutin matin sinhala cartoon සංරක්ෂණය කළ පිටපත 2016-01-07 at the Wayback Machine )
  3. චන්ඩි ( Chandi Cartoon සංරක්ෂණය කළ පිටපත 2018-11-02 at the Wayback Machine )
  4. සුපර් ශිවා (Super Shiva[permanent dead link])
  5. කිකෝ
  6. පොඩි අලී

ශ්‍රීලංකාව තුළ ක්‍රියාත්මක සියලුම රුපවාහිනී නාලිකා සිංහල කාටුන් වැඩසටහන් විකාශනය කරන අතර එහි මුලිකයා ලෙස ටයිටස් තොටවත්ත මහත්මා හැඳින්විය හැක. දැනට ශ්‍රි ලංකාවේ හඬ කැවීම් කලාව සතුටුදායක මට්ටමක නොතිබුනත් බොහෝ රූපවාහිනී සමාගම් එම කාර්යය ජාත්‍යන්තර මට්ටමකට ගෙන ඒමට උත්සුක වී තිබුණා. වෙනත් රටවල කාටූන් ශ්‍රී ලංකාවේ බොහෝ දුරට හඬ නඟන්නේ ශ්‍රී ලංකාව තුළ හඬකැවීම් සඳහා කාටූන් නිෂ්පාදනය නොවන බැවිනි.

"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_හඬ_කැවූ_කාටූන්&oldid=593749" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි