සිංහල බ්‍රේල්

සින්හල බ්‍රේල්

සිංහල බ්‍රේල් යනු, භාරතී බ්‍රේල් හෝඩි අතුරින් එකකි. අනෙකුත් භාරතී බ්‍රේල් හෝඩි තුලදී අක්ෂර සඳහා වෙන් කෙරෙන රටාවන් හා සමගින් බොහෝ අනුකූලතාවයක් දක්වතත්, එම හෝඩිවල කෙළවරෙහි පවතින අක්ෂර සඳහා වෙන් කෙරෙන රටාවන් හා සමගින් සලකන විට කිසියම් අපසරණයක් සිංහල බ්‍රේල් විසින් පෙන්නුම් කරයි.[1]

සිංහල බ්‍රේල්
සිංහල බ්‍රේල්
වර්ගය
line-height:1.25em
භාෂාසිංහල
පීතෘක ක්‍රම
මුද්‍රණ පදනම
සිංහල හෝඩිය

හෝඩිය සංස්කරණය

භාරතී බ්‍රේල් ක්‍රමය වෙතින් සිංහල බ්‍රේල් ක්‍රමය අපත්‍යිකරණය කෙරුණද, භාරතී හෝඩියෙහි කෙළවරට වන්නට වන අක්ෂරයන් ('අමතර' අක්ෂර පේළියෙහි) සිංහලයෙහිදී යළි-වෙන්කරනු ලැබ ඇත: සිංහල ඥ gn (සංස්කෘත ) සඳහා (භාරතී kṣ) ද, සිංහල ඵ ph සඳහා (භාරතී ) ද, සිංහල ඇ æ සඳහා (භාරතී ) ද , සිංහල ඈ ǣ සඳහා (භාරතී ) ද සහ, සිංහල ණ සඳහා (භාරතී z) ද භාවිතා වෙයි.

මෙයට අමතරව, e/ē සහ ś/ṣ යන අත්ෂර යුගලය සඳහා අනෙකුත් භාරතී හෝඩි වෙතින් යමෙක් බලාපොරොත්තු වන බ්‍රේල් අගයයන් හුවමාරු කර භාවිතා වන අතර, අක්ෂර මාත්‍රා පරිධි (පහත අවසන් පේළිය) සඳහා බෙහෙවින් නව්‍යකරණ අගයයන් භාවිතා වෙයි. විරාම ලකුණ සහ ඉලක්කම් කෙසේවෙතත්, ඉතිරි භාරතී බ්‍රේල් මෙන් වෙයි. අනෙකුත් භාරතී හෝඩි වල මෙන්ම, ස්වර සඳහා විශේෂක ශබ්ද ලකුණු වෙනුවට අක්ෂර භාවිතා වන අතර, ඒවායේ කථන පිළිවෙලෙහි ව්‍යඤ්ජනාක්ෂරයන්ට පසුව යෙදෙයි.

මුද්‍රිත [2] [2] [3] [3]
ISO a ā æ ǣ i ī u ū e ē ai o ō au
බ්‍රේල්                            
මුද්‍රිත [4] [4]
ISO
බ්‍රේල්            


මුද්‍රිත
ISO k kh g gh c ch j jh ñ
බ්‍රේල්                    
මුද්‍රිත [2]
ISO ṭh ḍh t th d dh n
බ්‍රේල්                    
මුද්‍රිත [2]
ISO p ph b bh m y r l v
බ්‍රේල්                    
මුද්‍රිත [5] [5] [2]
ISO ś s h gn f
බ්‍රේල්            

පරිධි සංස්කරණය

මුද්‍රිත ක් කං[6] කඃ[6] (පහත බලන්න)*
විශේෂක ශබ්ද ලකුණු හලන්තය අනුස්වරය විසර්ගය චන්ද්‍රබිංදුව
බ්‍රේල්         

* මුද්‍රිත සිංහලයෙහි, මෙය දැක්වෙන්නේ අමතර අක්ෂර සමූහයක් ලෙසිනි:

n̆ga , n̆ḍa , n̆da , m̆ba

විරාමය සංස්කරණය

භාරතී බ්‍රේල්#විරාමය බලන්න.

මූලාශ්‍ර සංස්කරණය

  1. වර්ල්ඩ් බ්‍රේල් යූසේජ්, යුනෙස්කෝ, 2013
  2. 2.0 2.1 2.2 2.3 2.4 පෙළෙහි සඳහන් වන ආකාරයට, මෙම අක්ෂර සඳහා භාරතී බ්‍රේල් ක්‍රමයට වෙනස් අගයයන් භාවිතා වෙයි.
  3. 3.0 3.1 අනෙකුත් භාරතී හෝඩි වලින් යමෙක් බලාපොරොත්තු වන අගයයන් හුවමාරු කොට, සිංහල e සහ ē වෙතින් භාවිතා වෙයි.
  4. 4.0 4.1 යුනෙස්කෝහී ලැයිස්තුගත කර නොමැත (2013)
  5. 5.0 5.1 බලාපොරොත්තු වන භාරතී පිළිවෙල වෙතින් සහ ආචාර්ය වෙබ් අඩවිය වෙතින් Ś සහ හුවමාරු කොට ඇත.[1]
  6. 6.0 6.1 Apart from the halant (hal kirīma), the diacritics differ from Bharati norms. Acharya, however, has කං and කඃ as expected for Bharati.
"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_බ්‍රේල්&oldid=593743" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි