සිංහල නැටුම්
ශ්රී ලංකාවටම ආවෙණික වූ නැටුම් පොදුවේ සිංහල නැටුම් ලෙස හැඳින්වේ. සිංහල නැටුම් කලාව ජාතිකයන්ගේ සාම්ප්රදායික නැටුම් කලාවයි.
මෙයට ප්රධාන නැටුම් සාම්ප්රදායන් 3ක් අයත්වේ.
උඩරට නැටුම්
සංස්කරණයප්රධාන ලිපිය: උඩරට නැටුම්
- ඇඳුම - වෙස්
- ප්රධාන බෙරය - ගැටබෙරය
පහතරට නැටුම්
සංස්කරණයප්රධාන ලිපිය: පහතරට නැටුම්
සබරගමු නැටුම්
සංස්කරණයවැඩිදුර කියවීම්
සංස්කරණය- මුදියන්සේ දිසානායක (1998). සිංහල නර්තන කලාව. ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ. ISBN 955-20-1507-3.