කිසියම් නාම පදයක පවත්නා විශේෂ ගුණයක් ප්‍රකාශ කිරීමට භාවිතා කරන පද විශේෂණ පද නම් වේ පහත නිදසුන් දසෙ බලන්න

හොඳ +ළමයා =සුදු අඹ

මෙහි හොඳ යනු ළමයා යන නාම පදයේ විශේෂ ගුණය ප්‍රකාශ කරන පදයයි එවැනි පද නාම විශේෂණ පද ලෙස හඳුන්වයි

පහත දැක්වෙන්නේ එවැනි පද කීපයකි

  1. උස
  2. කෙට්ටු
  3. මහත
  4. තලෙළු
  5. සුදු
  6. හොඳ
  7. නරක
  8. දරුණු
  9. කරුණාවන්ත‍
  10. අහිංසක
  11. බුද්ධිමත්
  12. ගුණවත්
  13. කටකාර
  14. විසේකාර
  15. මෝඩ
  16. කැත
  17. කැහැටු
  18. කහ කුරුල්ලා,කොළ ගිරවා,සුදු පරවියා,නිල් අහස ආදිය නාම විශේෂණ නොවේ.ඊට හේතුව ඒ නමින් ප්‍රකාශිත වස්තු තීබිම නිසා ය.විශේෂයෙන් කහ කුරුල්ලාට ආමන්ත්‍රණය කරන්නේ එම නමිනි.එම කුරුල්ලා හැගවීමට වෙනත් පද නැත.ඒසේ ම ගිරවා යැයි කීයූ විට ඌ කොළ පාට යැයි අපි දනිමු.පරවියන් අතර සුදු පරවියන් ද දැක ගත හැක.අහස නිල් ම්ස වෙන පාටක් ගනිවීද?
  19. එහෙත් ඉහත නාම පද වෙනත් ලෙසකට විශේෂ කළ හැක.
  20. ලොකු කහ කුරුල්ලා
  21. ලස්සන කොළ ගිරවා/නිකි ගිරවා
  22. ලස්සන නිල් අහස, පැහැබර නිල් අහස
  23. වැහිබර අහස,වළාකුලින් බර අහස
"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_නාම_විශේෂණ&oldid=512069" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි