සිංහල නාම විශේෂණ
කිසියම් නාම පදයක පවත්නා විශේෂ ගුණයක් ප්රකාශ කිරීමට භාවිතා කරන පද විශේෂණ පද නම් වේ පහත නිදසුන් දසෙ බලන්න
හොඳ +ළමයා =සුදු අඹ
මෙහි හොඳ යනු ළමයා යන නාම පදයේ විශේෂ ගුණය ප්රකාශ කරන පදයයි එවැනි පද නාම විශේෂණ පද ලෙස හඳුන්වයි
පහත දැක්වෙන්නේ එවැනි පද කීපයකි
- උස
- කෙට්ටු
- මහත
- තලෙළු
- සුදු
- හොඳ
- නරක
- දරුණු
- කරුණාවන්ත
- අහිංසක
- බුද්ධිමත්
- ගුණවත්
- කටකාර
- විසේකාර
- මෝඩ
- කැත
- කැහැටු
- කහ කුරුල්ලා,කොළ ගිරවා,සුදු පරවියා,නිල් අහස ආදිය නාම විශේෂණ නොවේ.ඊට හේතුව ඒ නමින් ප්රකාශිත වස්තු තීබිම නිසා ය.විශේෂයෙන් කහ කුරුල්ලාට ආමන්ත්රණය කරන්නේ එම නමිනි.එම කුරුල්ලා හැගවීමට වෙනත් පද නැත.ඒසේ ම ගිරවා යැයි කීයූ විට ඌ කොළ පාට යැයි අපි දනිමු.පරවියන් අතර සුදු පරවියන් ද දැක ගත හැක.අහස නිල් ම්ස වෙන පාටක් ගනිවීද?
- එහෙත් ඉහත නාම පද වෙනත් ලෙසකට විශේෂ කළ හැක.
- ලොකු කහ කුරුල්ලා
- ලස්සන කොළ ගිරවා/නිකි ගිරවා
- ලස්සන නිල් අහස, පැහැබර නිල් අහස
- වැහිබර අහස,වළාකුලින් බර අහස