සිංහල තොඳොල් වචන යනු සාමාන්‍ය සිංහල වචන වෙනුවට කුඩා ළමුන් සහ වැඩිහිටියන් අතරේ මෙන්ම පෙම්වතුන් අතරේද භාව්තාවන වචන වේ.

සත්තු සංස්කරණය

තොඳොල් වචනය සාමාන්‍ය වචන
තැත්තා ගවයා
බවුවා බල්ලා

හැඟීම් හා දැනීම් සංස්කරණය

තොඳොල් වචනය සාමාන්‍ය වචන
දයියා කට දැවිල්ල
ඌවා රිදීම

ද්‍රව්‍ය සංස්කරණය

තොඳොල් වචනය සාමාන්‍ය වචන
ජෝ වතුර
බයියං බත්
"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_තොඳොල්_වචන&oldid=604819" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි