සිංහල භාෂාවේදී, ලේඛකයා හෝ කථිකයා විසින් වැකියක උක්තය සහ අාඛ්‍යාතය වෙත දැක්විය යුතු ගරුසැළකිල්ල පිළිබඳ වෙසෙසි අයුරින් සළකා බලයි. එනිසා සිංහල භාවිතයේදී මෙලෙස ගෞරවාර්‍ථ විශාල ප්‍රමාණයක් මුණගැසේ. මේවා මඟින් කතා කරන්නා සහ උක්ත-ආඛ්‍යාත අතර සම්බන්‍ධය සහ සිංහල සමාජය විසින් එ්වාට දුන්නා වූ වැදගත්කම පිළිබඳ තතු රැසක් හෙළි වේ. නූතන සිංහල ගෞරවාර්‍ථයෝ වැඩිපුර ම ලියන බසෙහි දක්නට ලැබෙති.

== ගෞරවාර්‍ථ නා ම ==

අප්‍රාණවාචී නාම සංස්කරණය

ප්‍රාණවාචී නාම සංස්කරණය

ගොරවාර්ථී ක්‍රියාපද සංස්කරණය

අාමන්ත්‍රණය හා ආයාචනය සංස්කරණය

References සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_ගෞරවාර්‍ථ&oldid=456371" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි