සිංහල අටුවා
මහින්දා ගමනයෙන් ලංකාවට ලැබුන බව සැලකෙන ත්‍රිපිටකයට ඇතුළු නොවුනු කරුණු අටුවා නමින් සිංහල බසින් පැවත එන ලදී. ඊ.ඩබ්. අදිකාරම් මහතාගේ මතය අනුව එබඳු මූලාශ්‍ර 28කි.
- මහා අට්ඨකථා හෙවත් මූල අට්ඨකථා
- මහා පච්චරිය අට්ඨකථා
- කුරුන්දි අට්ඨකථා
- අන්ධකට්ඨ කථා
- සංඛෙපට්ඨ කථා
- විනයට්ඨ කථා
- සුත්තන්තට්ඨ කථා
- ආගමට්ඨ කථා
- දීඝට්ඨ කතා
- මජ්ඣිමට්ඨ කථා
- සංයුක්තට්ඨ කථා
- අංගුත්තරට්ඨ කථා
- අට්ඨ කථා ඒක වචනයෙන්
- අට්ඨ කථා බහු වචනයෙන්
- අට්ඨකථා චරිය
මූලාශ්‍ර
සංස්කරණය- අත්තුඩාවේ ශ්‍රී රාහුල හිමි (2000). අට්ඨකථා සාහිත්‍යය හා අටුවා රසකතා. බෞද්ධ සංස්කාතික මධ්‍යස්ථානය. ISBN 955-8129-60-7.