සිංහල අකාරාදි අනුපිලිවෙල

සිංහල අකාරාදි අනුපිලිවෙල ආකාර දෙකක් ඇත.
1. සිංහල අක්‍ෂරමාලා අකාරාදි අනුපිලිවෙල
2. සිංහල ශබ්දකෝෂ අකාරාදි අනුපිලිවෙල

සිංහල අක්‍ෂරමාලා අකාරාදි අනුපිළිවෙළ සංස්කරණය

ආකරාදී පිළිවෙළ නාම සමුහයක් පහසුවෙන් තෝරා ගතහැකි (හඳුනාගත හැකි) ලෙසට ලියිස්තු ගත කිරීමට සඳහා යොදා ගන්න එක උපක්රයමයකි.ඒ අනුව සිංහල අක්ෂර මාලාවේ අනුපිලිවලට එම නාම සැකසීම සිදු කරයි.

• මුලින්ම සිංහල හෝඩියේ අක්ෂර වල පිළිවෙල පිළිබඳව දල අවබෝධයක් තිබිය යුතුය. කසුන්,බන්දු,වජිර,පත්මා,ගයාන්,උදයංග,සරලා,අමිත් යන නාම ආකරාදී පිළිවෙලට සැකසීමේදී , අමිත්,උදයංග,කසුන්,ගයාන්,පත්මා,බන්දු,වජිර,සරලා

• පිලි භාවිතය ඒවා වල අනුපිලිවෙල පිලිබඳ අවබෝධයක් තිබිය යුතුය.

අමාලි,දසුනි,ගයත්රී,ආශා,දුල්ෂාන්,ගිම්හානි,දක්ෂිත,ධම්මික යන නාම ආකරාදී පිළිවෙලට සැකසීමේදී , අමාලි,ආශා,ගයත්රී,ගිම්හානි,දක්ෂිත,දසුනි,ධම්මික

== සිංහල ශබ්දකෝෂ අකාරාදි අනුපිළිවෙළ ==අ ආ ඇ ඈ ඉ ‘ර‘ උ ඌ.....

ආශ්‍රිත ලිපි සංස්කරණය