සිංහල අක්ෂර ශබ්ද උච්චාරණ ස්ථාන

අක්ෂර උත්පත්ති උච්චාරණ ස්ථාන උච්චාරණ කරණ අක්ෂර ශබ්ද
අ ආ ක ඛ ග ඝ ඬ ඟ හ ඃ උගුර තල්ලේ පසු කොටස හා දිව මුල කණ්ඨජ
ඉ ඊ ච ජ ඡ ඣ් ඤ ඦ ය ශ තල්ල තල්ලේ ඉදිරි කොටස හා දිව මැද තාලුජ
ත ථ ද ධ න ඳ ල ස දිව මුදුන තල්ල දන්තජ
උ ඌ ප ඵ බ භ ම ඹ තොල් දෙක ඕෂ්ඨජ
ඇ ඈ එ ඒ උගුර තල්ල කණ්ඨතාලුජ
ඔ ඕ ඖ උගුර තොල් කණ්ඨඕෂ්ජ
දත් තොල් දන්තඕෂ්ඨජ
දිව මැද තල්ල මුදුන නාසික්‍ය
දිව තල්ල මැද නාසික්‍ය
දිව තල්ල මැද නාසික්‍ය
දිව තල්ල මුදුන නාසික්‍ය
දිව තල්ල මුදුන නාසික්‍ය
උඩු තොල යටි තොල නාසික්‍ය