සිංගප්පූරුවෙහි කාන්තාවෝ


සිංගප්පූරුවෙහි කාන්තාවන්, විශේෂයෙන් සිංගප්පූරුවෙහි ශ්‍රම බලකායට අවතීර්ණවූවන්, මුහුණ දෙන කාර්යයක් වන්නේ සිංගප්පූරු සමාජයෙහි සහ ආර්ථිකයෙහි ඔවුන්ගේ සාම්ප්‍රදායික සහ වර්තමාන භූමිකාවන් සමතුලනය කර ගැනීමයි.

  1. "ද ග්ලෝබල් ජෙන්ඩර් ගැප් රිපෝට් 2013" (PDF). ලෝක ආර්ථික සංසදය. pp. 12–13.
සිංගප්පූරුවෙහි කාන්තාවෝ
ලිංගික අසමානතා දර්ශකය
අගය0.101 (2012)
අනුස්ථිතිය13වන
මාතෘ මර්ත්‍යතාව (100,000 ට)3 (2010)
පාර්ලිමේන්තුවේ කාන්තාවෝ23.5% (2012)
ද්වීතියික අධ්‍යාපනය ලැබූ වයස 25 ට වැඩි කාන්තාවෝ71.3% (2010)
කම්කරු සේවයේ කාන්තාවෝ56.5% (2011)
ගෝලීය ලිංග පරතර දර්ශකය[1]
අගය0.7000 (2013)
අනුස්ථිතිය136 අතුරින් 58වන