සැකිලි සාකච්ඡාව:විකිපීඩියා සොයුරු

Latest comment: වසර 11කට පෙර by ශ්වෙත

මම මේ විකිඋදෘත ඇරල බැලුව. ක්‍රියාත්මක ව්‍යාපෘතියකට නම් ගියේ නැහැ. අන්තර්විකසනයකට තමයි ගියේ. ඒකෙ තිබුණේ අනගාරික ධර්මපාල තුමාගේ කියමනක්. මේ සැකිල්ලේ තියෙන විදිහට මිල ගණන් බැලුව බැලුව තිබුනේ නැහැනේ. පොඩ්ඩක් උදවු කරනවද? --- ශ්වෙත (talk) 14:19, 14 පෙබරවාරි 2013 (යූටීසී)Reply

මම විකිවර්සිටිය ඇරල බැලුව. මෙම විකිය නොපවතින බව ඉතා කණගාටුවෙන් දන්වන බව තමයි සඳහන් වුනේ. --- ශ්වෙත (talk) 14:24, 14 පෙබරවාරි 2013 (යූටීසී)Reply
විකිමූලාශ්‍රත් ඇරල බැලුව. අපොයි ගියේ ඉංග්‍රීසි අඩවියටනේ. --ශ්වෙත (talk) 14:26, 14 පෙබරවාරි 2013 (යූටීසී)Reply
විකිවිශේෂණත් ගියේ ඉංග්‍රීසි අඩවියට. ගමේ කොල්ලන්ට වැඩක් නැහැ. අන්තර්ජාතික විදුහල්වල මහාචාර්ය වරුන්ට ගැලපෙනව. --- ශ්වෙත (talk) 14:28, 14 පෙබරවාරි 2013 (යූටීසී)Reply
දැන් ටිකක් වැදගත් පාටයි. ඒත් සිංහල විකියෙ නැති සොයුරු ව්‍යාපෘති මොකටද මෙතන දාන්නේ කියලයි මට තාම හිතෙන්නේ. ප්‍රධාන ප්‍රශ්නය තාම එතනමයි. මිල ගණන් පැණය. ඉංග්‍රීසි quotations යන්න ගොඩනැගිලි හදන්න වගේ තැන්වල නම් මිල ගණන් තමයි. නමුත් මෙතන කවුරු හරි කියපු එකක් යන අදහස ඇති උද්ධරණ යන නම තමයි යෙදිය යුත්තේ. අතීතයේ තිබිල තියෙන්නේ විකි උද්ධරණ කියල. කිසියම් බක පඬි තුමෙක් ශබ්දකෝෂයක මුලින්ම දැකපු පදය අරන් මේක යොදල වගේ. --- ශ්වෙත (talk) 17:21, 14 පෙබරවාරි 2013 (යූටීසී)Reply
ඇඟිල්ල දිගු කොට සඳ පෙන්වූ විට සඳ දෙස නොව ඇඟිල්ලේ ඇදය දෙස බලන වැනි, පුන පුනා කිවුවද අනෙකුන්ට නොවැටහෙන හෝ නොවැටහෙන බවෙක් හඟවමින් සිටින බැවින් මම වෙනස් කරමි විකිඋදෘත හි නොගැලපෙන මිල ගණන් එකතුව යන්න උද්ධරණ ගොන්න ලෙසින්. -- ශ්වෙත (talk) 02:21, 15 පෙබරවාරි 2013 (යූටීසී)Reply
Return to "විකිපීඩියා සොයුරු" page.