මා සිංහලට හැරවූ සැකිල්ල නැවත ඉංග්‍රීසියට පෙරලුයේ මන්දැයි නොතේරේ. සිංහල විකිපීඩියාව තුල හැකිසැමවිටම ලිපි/සැකිලි සිංහලෙන් තිබිය යුතු බව එහි අභිවෘධිය පතන්නෙක් වශයෙන් මගේ හැඟීම වන අතර සිංහල විකිපීබියාව කරවන පද්ධති පරිපාලක වරුන්ද එම මතයම දරන්නේ නම් සිංහල විකිපීඩියාවේ දියුණම ඇති වනු ඇත.Srimalpunchi 10:16, 6 දෙසැම්බර් 2007 (UTC)


මෙය සැකිලි සාකච්ඡාව:! සඳහා සැකිලි ලේඛ පිටුව වේ.
මෙම පිටුව සෘජුව දැක්ම අභිලාෂය නොවේ. Links using variables may appear broken; do not replace these with hardcoded page names or URLs.

මෙම අතිරේක සැකිල්ල භාවිතයෙන් සැකිලි පරාමිතික තුලදී "|" බහාලිය හැක. විකි වගු වාග් රීතිය තුල මෙම අනුලකුණ භාවිත වන විට හෝ , පරාමිතියක් ස්වයංක්‍රීයව විකි-බැඳි වන විට එය ඉලක්ක කරගෙන ඇති පිටු නම වෙනුවට වෙනත් බැඳි පෙළක් වෙත යොමු කිරීමට හෝ මෙය අතිශයින් ප්‍රයෝජනවත් වේ. අනෙකුත් අවස්ථාවන්හිදී මේ සඳහා "|" භාවිතය වඩා උචිතය.

විකි වගුවක් තුලදී මෙම අනුලකුණ පෙළක් ලෙස තැන්පත් කිරීමට මෙම සැකිල්ල භාවිත කල නොහැක; එම අවස්ථාවෙහිදී, "|" භාවිතය වඩා උචිත බව නැවතත් පුනපුනා පවසමු.

"!" (විස්මයාර්ථ ලකුණ)සඳහා විශේෂ සැකිල්ලක් අනවශ්‍යය බව අවධාරණය කර සිටිමු.

මෙය අධි ආරක්ෂිත සැකිල්ලක්වන අකර,ආදේශනය කල නොහැකි බව දත මනාය.


මෙයද බලන්න සංස්කරණය


"https://si.wikipedia.org/w/index.php?title=සැකිලි_සාකච්ඡාව:!&oldid=187731" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "!" page.