සැකිලි සාකච්ඡාව:!
මා සිංහලට හැරවූ සැකිල්ල නැවත ඉංග්‍රීසියට පෙරලුයේ මන්දැයි නොතේරේ. සිංහල විකිපීඩියාව තුල හැකිසැමවිටම ලිපි/සැකිලි සිංහලෙන් තිබිය යුතු බව එහි අභිවෘධිය පතන්නෙක් වශයෙන් මගේ හැඟීම වන අතර සිංහල විකිපීබියාව කරවන පද්ධති පරිපාලක වරුන්ද එම මතයම දරන්නේ නම් සිංහල විකිපීඩියාවේ දියුණම ඇති වනු ඇත.Srimalpunchi 10:16, 6 දෙසැම්බර් 2007 (UTC)
ලේඛය
සංස්කරණයමෙම අතිරේක සැකිල්ල භාවිතයෙන් සැකිලි පරාමිතික තුලදී "|
" බහාලිය හැක. විකි වගු වාග් රීතිය තුල මෙම අනුලකුණ භාවිත වන විට හෝ , පරාමිතියක් ස්වයංක්‍රීයව විකි-බැඳි වන විට එය ඉලක්ක කරගෙන ඇති පිටු නම වෙනුවට වෙනත් බැඳි පෙළක් වෙත යොමු කිරීමට හෝ මෙය අතිශයින් ප්‍රයෝජනවත් වේ. අනෙකුත් අවස්ථාවන්හිදී මේ සඳහා "|
" භාවිතය වඩා උචිතය.
විකි වගුවක් තුලදී මෙම අනුලකුණ පෙළක් ලෙස තැන්පත් කිරීමට මෙම සැකිල්ල භාවිත කල නොහැක; එම අවස්ථාවෙහිදී, "|
" භාවිතය වඩා උචිත බව නැවතත් පුනපුනා පවසමු.
"!
" (විස්මයාර්ථ ලකුණ)සඳහා විශේෂ සැකිල්ලක් අනවශ්‍යය බව අවධාරණය කර සිටිමු.
මෙය අධි ආරක්ෂිත සැකිල්ලක්වන අකර,ආදේශනය කල නොහැකි බව දත මනාය.
මෙයද බලන්න
සංස්කරණය