සැකිල්ල:Wikify/tutorial
වැඩිදුර තොරතුරු සඳහා දකුණු කෙළවරේ ඇති [විදහන්න] ක්ලික් කරන්න.
- ගැලපෙන ලෙස HTML මාකප්, විකි මාකප් මගින් ප්‍රතිස්ථාපනය කරන්න.
- විකි සබැඳි එක් කරන්න. ගැලපෙන වචන දෙපස "[[" සහ "]]" මගින් වෙනත් ලිපි වෙතට සබැඳි එක් කර (වැඩිදුර තොරතුරු සඳහා WP:LINK වෙතට යොමු වන්න) ඔබ බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබේ දැයි පරීක්ෂාකර බලන්න. බොහෝ පාඨකයන් හට හුරුපුරුදු යෙදුම් සඳහා සබැඳි එක් කිරීම සමහර විට අන්වශ්‍ය විය හැකි බවත් සැලකිල්ලට ගන්න.
- මුඛ්‍ය ඡේදයේ නිමැවුම වැඩිදියුණු කරන්න. මුඛ්‍ය ඡේදය නිර්මාණය හෝ වැඩිදියුණු කිරීම සිදු කරන්න.
- Wikipedia:Guide to layout තුළ දක්වා ඇති පරිදි ඡේද මාතෘකා සකසන්න.
- ලිපියට ගැලපේ නම් තොරතුරු පැනලයක් එක් කරන්න.
- මෙම ටැගය ඉවත් කරන්න.