සැකිල්ල:විකිසෙනෙහස-මුදවපු කිරි සමග කිතුල් පැණි

(සැකිල්ල:WikiLove-plate of sausages වෙතින් යළි-යොමු කරන ලදි)
Curd and treacle.jpg
Courcelles විසින් ඔබට මුදවපු කිරි සමග කිතුල් පැණි පිරිනැමෙයි! මුදවපු කිරි සමග කිතුල් පැණි විසින් විකිසෙනෙහස පතුරුවන අතර මෙම සත්කාර්යය නිසාවෙන් ඔබට සුබ දවසක් ගෙන දෙතැයි ඉත සිතින් පතමු. අතීතයේ ඔබ හා අසම්මතීන් ඇති කරගත් හෝ ඔබගේ හොඳ මිතුරෙකු වන හෝ තවත් අයෙකුට මුදවපු කිරි සමග කිතුල් පැණි ලබා දීමෙන් විකිසෙනෙහස පතුරුවන්න. මේ සඳහා විකිසෙනෙහස ලැබීමට නියමිත පරිශීලකයාගේ පරිශීලක සාකච්ඡා පිටුවෙහි {{subst: මුදවපු කිරි සමග කිතුල් පැණි }} යන කේතය බහාලන්න.