භාවිතය සංස්කරණය

මෙම සැකිල්ල විසින් IPA අනුලේඛනයන් ආකෘතිකරණය කොට ඒවා විකිපීඩියා:පෘතුගීසි බස සඳහා IPA වෙත සබැඳි කරයි. අනුලේඛනය විසින් එම යතුරෙහි සම්මුතියන් හා සීහිය යුතු වෙයි; පටු උපභාෂා අනුලේඛනයන් සඳහා, {{IPA-all}} භාවිතයෙන්, වඩාත් පරිපූර්ණ IPA යතුරක් වෙත බැඳියක් ලැබෙනු ඇත.

සැකිල්ලෙහි පළමුවන ඛීලය වෙන් කෙරෙන්නේ අනුලේඛනය සඳහා වන අතර, දෙවන විකල්ප ඛීලයක් විසින් පූර්විකාව පාලනය කරන වහරුවක් ලෙසින් ක්‍රියාත්මක වෙයි. දෙවන අගයක් නොමැකි විටෙක, පෘතුගීසි උච්චාරණය: යන පූර්විකාව පහත අයුරින් දිස්වනු ඇත:

  • {{IPA-pt|bo}}පෘතුගීසි උච්චාරණය: [bo]
  • {{IPA-pt|bo|pron}}උච්චාරණය: [bo]
  • {{IPA-pt|bo|lang}}පෘතුගීසි: [bo]
  • {{IPA-pt|bo|eu}}යුරෝපියානු පෘතුගීසි: [bo]
  • {{IPA-pt|bo|br}}බ්‍රසීලියානු පෘතුගීසි: [bo]
  • {{IPA-pt|bo|local}}ප්‍රාදේශීය ලෙසින්: [bo]
  • {{IPA-pt|bo|IPA}}IPA: [bo]
  • {{IPA-pt|bo|}}[bo]

විකල්ප තුන්වන ඛීලයක් භාවිතයෙන් මෙයින් ඕනෑම එකක් ශ්‍රව්‍ය ගොනුවක් හා ඒකාබද්ධ කල හැකි වෙයි:

කෙසේවෙතත්, පෙරනිමි පූර්විකාව සඳහා, දෙවන ඛීලය තුල ‹-› වැනි තැන් දරණුවක් අවශ්‍ය වෙයි:

IPA උච්චාරණ සැකිලි භාවිතය සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල:IPA-pt/ලේඛය&oldid=398337" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි