සැකිල්ල:Db-vandalism-notice
[[:{{{1}}}]] යන ලිපිය ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම
ආයුබෝවන්! සිංහල විකිපීඩියාවට ඔබව සාදරයෙන් පිළිගනිමු. විකිපීඩියාව සංස්කරණය සැමට විවෘත වූවද, ඊට [[:{{{1}}}]] වැනි නුසුදුසු ආකාරයේ ලිපි එකතු කිරීම, අපගේ සම්මත විකිපීඩියා ප්රතිපත්තිවලට අනූකූල නොවේ. ඔබ අත්හදාබැලීමේ සංස්කරණ සිදුකිරීමට රුචිනම් කරුණාකර ඒ සඳහා විකිපීඩියා වැලිපිල්ල භාවිතා කරන්න. විකිපීඩියා ඉක්මන් මකාදැමීමේ උපමානයන්හී G3 ඡෙදය යටතේ, උක්ත පිටුව මකාදැමුම සඳහා නාමයෝජනා කොට ඇත.
ඉහත හේතුව පදනම් කොට ගනිමින් මෙම ලිපිය මකාදැමිය නොයුතු යැයි ඔබ සිතනවානම්, [[:{{{1}}}|එම පිටුව මත]] වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න.
Usage
සංස්කරණයThis template is typically transcluded into another template. Here are the fields:
{{Db-vandalism-notice | target = | text = | willprovide = | after explaining position = | wizard = }}
By default, the template will include the sentence, "Lastly, please note that if the article does get deleted, you can contact one of these administrators to request that they userfy the article or have a copy emailed to you." If willprovide is equal to "No" then this sentence will be omitted. Template:Db-copyvio-notice, for instance, is set up to not include this sentence. If wizard
equals yes, the message box providing advice for creating articles is shown.
See also
සංස්කරණයමෙම සැකිල්ල අනිවාර්යයෙන් ම ආදේශනය කළ යුතුයි (භාවිතය උදාහරණයක් ලෙස, {{subst:Db-vandalism-notice}} ආකාර වේ). |