සැකිල්ල:Db-repost-notice

(සැකිල්ල:Db-G4-notice වෙතින් යළි-යොමු කරන ලදි)

[[:{{{1}}}]] යන ලිපිය ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම

ඔබ විසින් නිර්මාණය කර තිබෙන පළමු ලිපිය මෙය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීම සඳහා වූ මාර්ගෝපදේශන රචනය කියවීම ඔබට ප්‍රයෝජනවත් විය හැක.

ලිපි නිර්මාණය කිරීමට උපකාරයක් වශයෙන්, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න.

[[:{{{1}}}]] යන ලිපිය සිංහල විකිපීඩියාවෙන් ඉක්මන් ඉවත් කිරීම සඳහා යොමුකොට ඇත. විකිපීඩියා මකාදැමුම සඳහා වූ ලිපි යන පිටුවේ සිදුකෙරුණු සම්මුති මකාදැමුම් සංවාදයකින් අනතුරුව, ඉවත්කරනු ලැබූ පූර්ව ලිපියක තිබූ අන්තර්ගතයන්ම නැවත වරක් ඉදිරිපත්කොට තැනූ අළුත් ලිපියක් ලෙස අදාල ලිපිය දෘෂ්‍යමාන වන බැවින්, විකිපීඩියා ඉක්මන් මකාදැමීමේ උපමානයන්හී G4 ඡෙදය යටතේ මෙම ඉල්ලීම සිදුකොට ඇත. නිරූපිත උපමානය යටතේ, සංවාදයකින් පසු මකාදැමුණු පූර්ව ලිපියක තිබූ සර්වසම තොරතුරු ප්‍රමාණයක් සැළකියයුතු මට්ටමකින් පැවතීම, සහ අන්තර්ගතයෙහි වෙනස්කම් තිබුවද ඉන් දැක්වෙන කරුණු පූර්වයේදී ලිපිය මකාදැමීමට හේතුවූ පැහැදිලි නොකල කරුණුම වෙනම්, අදාල අළුතින් තැනූ ලිපිය ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැක.

ඉහත හේතුව පදනම් කොට ගනිමින් මෙම ලිපිය මකාදැමිය නොයුතු යැයි ඔබ සිතනවානම්, [[:{{{1}}}|එම පිටුව මත]] වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න. උක්ත ලිපිය යම් අවස්ථාවක මකාදැමුණහොත්, එම මකාදැමුණු තොරතුරු අනාගත සමුද්දේශ සඳහා හෝ වැඩි දියුණුකිරීම සඳහා නැවත ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, කරුණාකර ලිපිය මකාදැමූ පරිපාලකවරයා සම්බන්ධ කොටගන්න, නැතහොත් ඔබ මේ වන විටත් එය සිදුකොට ඇත්නම්, මෙම ස්ථානයේ ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදුකරන්න.

"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල:Db-repost-notice&oldid=386649" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි