සැකිල්ල:Db-අත්හදාබැලීම්-දැන්වීම

ඉක්මන් මකාදැමුමට [[:{{{1}}}]] නම් කිරීම

මෙය ඔබ තැනූ පළමු ලිපිය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීමට මාර්ගෝපදේශනය ඔබ විසින් කිව යුතුව ඇත.

ලිපි තැනීමට සහය වීමට, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම සලකා බැලීමට ඔබට අවශ්‍ය විය හැක.

ආයුබෝවන්, විකිපීඩියාවට ඔබ සාදරයෙන් පිළිගනිමු. මෙම දැන්වීම විසින් දැක්වෙනුයේ, ඔබ විසින් තැනුනු පිටුව, අත්හදාබැලීම් පිටුවක් ලෙසින් ඉක්මන් මකාදැමීමේ උපමානයන්හී G2 කොටස යටතේ ටැග යොදනු ලැබූ බවත්, එය මකාදැමුණු හෝ විගසින් මකා දමනු ලබන හෝ බවත්ය. ඔබ විසින් කෙරෙන වෙනත් අත්හදාබැලීම් සඳහා, කරුණාකර වැලිපිල්ල භාවිතා කරන්න. අපගේ විශ්වකෝෂයට දායකත්වය සැපයීම පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කිරීමට රිසි නම් පිළිගැනීමේ පිටුව බලන්න.

මෙම හේතුව නිසා මෙම පිටුව මකා දැමිය යුතු නොවේ යැයි ඔබ අදහස් කරන්නේ නම්, මෙම නම් කිරීම වැරදි බවට කියා පෑම සඳහා ඔබ විසින් [[:{{{1}}}|පිටුව වෙත යෑමෙන්]] සහ "මෙම ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතැන ඔබන්න" ලෙසින් නම් කර ඇති බොත්තම එබීමෙන් එසේ කල හැක. මෙසේ කිරීමෙන් පැහැදිලි කිරීමට ඔබට අවකාශ ලැබෙනු ඇත්තේ මෙම පිටුව මකා දැමීම නොකල යුත්තේ ඇයිදැයි ඔබ විශ්වාස කරන්නේ ඇයිද යන්න පිළිබඳවය. කෙසේවෙතත්, ඉක්මන් මකාදැමීම සඳහා පිටුවක් ටැග් කිරීමෙන් පසුව එය විගසින් ඉවත් කල හැකි බවට සිහි තබා ගන්න. ඔබ විසින්ම ඉක්මන් මකාදැමීමේ ටැගය ඉවත් නොකල යුතු නමුදු, විකිපීඩියාවේ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශන අනුව යමින් තොරතුරු එක් කිරීමට නොපැකිලෙන්න. මෙම පිටුව මකා දමනු ලැබ ඇත්නම් හා, ඉදිරි ආශ්‍රයන් හෝ වැඩිදියුණුව සඳහා මකා දැමුනු කරුණු යළි සමුද්ධරණය අවශ්‍ය නම්, කරුණාකර මකාදැමීම කල පරිපාලකයා හා සම්බන්ධ වීම හෝ, ඔබ දැනටමත් එසේ කර තිබේ නම්, ඔබට මෙහි අභියාචනයක් බහා ලීම හෝ සිදු කල හැකිය.