සැකිල්ල:Country data පානදුර රාජකීය විද්‍යාලය

පානදුර රාජකීය විද්‍යාලය

1978 ජනවාරි 9 දින වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහාතා පානදුර ජනාධිපති විද්‍යාලය නමින් අරබන මෙය ශ්‍රී ලංකාවේ බස්නාහිර පලාතේ,කලුතර දිස්ත්‍රික්කයේ ,පානදුර නගරය පිහිටුවන ලද ජාතික පාසලකි.මෙම විද්‍යාලයේන් නොයෙක් විශිෂ්ට,නම් දරන පුද්ගලයන් බිහි විය.අදත් එම බාරදුර කර්තව්‍යය නිරතව ලදී.

®වර්ගය- ජාතික පාසලකි . ®අදාර්ශ පාටය- අත්තානං

  දමයන්ති පන්ඞිතා 
ඩම්මපද්‍ය්යෙන් උපුටා ගෙන ලදී

®ව්දුහල්පති - Y.M.M.P බන්ඩාර මහාතා . වර්න - තද කොළ හා රන්